මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
රැඳවියන්ගේ වෘත්තීය කුසලතා සහ නිර්මාණශීලී දක්ෂතා සමාජගත කිරීම ‘සිරසර ශිල්ප 2026’ ප්රදර්ශනයේ අරමුණයි
නීතියේ ආධිපත්ය ආරක්ෂා කරන අතරම මානුෂිකත්වයටත් ඉඩ ඇති, දඬුවම සමඟ පුනරුත්ථාපනයත් ඉදිරියට ගෙනයන බන්ධනාගාර පද්ධතියක් ගොඩනැඟීමට කටයුතු කළ යුතුව ඇතැයි අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමැති හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
සාරාංශය
බන්ධනාගාරය යනු සමාජයෙන් වෙන් වූ වෙනම ලෝකයක් නොව, එය අපේ සමාජයේම ප්රතිබිම්බයක් බවද අමාත්යවරයා සඳහන් කළේය. පුනරුත්ථාපනය යනු බන්ධනාගාරගත පුද්ගලයන්ට කාලය ගත කිරීම සඳහා කාර්යයක් ලබාදීම පමණක් නොව, ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කරමින් තමන්ට වටිනාකමක් ඇති බව අවබෝධ කර දීම සහ අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කිරීම බව අමාත්යවරයා පැවසීය.
හර්ෂණ නානායක්කාර ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 23 ඔක් 2026මාස 2ට රස පරීක්ෂක වාර්තා 17,500ක්මූලාශ්ර 3ක්
- 22 ඔක් 2026දඩ ගෙවන්න බැරිව 1500ක් හිරගෙදර කොටුවෙලාමූලාශ්ර 3ක්
- 21 ඔක් 2026සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව පනත් කෙටුම්පතට අසත්ය හා විකෘති අර්ථකථන ප්රචාරය වනවාමූලාශ්ර 4ක්
- 18 ඔක් 2026රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ කාලය මාස තුනක් දක්වා අඩු කිරීමට පියවරමූලාශ්ර 2ක්
- 16 ඔක් 2026බන්ධනාගාර තුළ ඇතිවන හදිසි තත්වයකට මුහුණ දීමේදී රාජ්ය ආයතනයන් අතර අන්තර් සම්බන්ධතාවයක් පවත්වා ගත යුතුයි - අධිකරණ අමාත්යමූලාශ්ර 3ක්
- 15 ඔක් 2026සැකසෙන චක්රලේඛයට බන්ධනාගාරය සූදානම්මූලාශ්ර 8ක්
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
