2 sourcesUpdated
රැඳවියන්ගේ වෘත්තීය කුසලතා සහ නිර්මාණශීලී දක්ෂතා සමාජගත කිරීම ‘සිරසර ශිල්ප 2026’ ප්රදර්ශනයේ අරමුණයි
නීතියේ ආධිපත්ය ආරක්ෂා කරන අතරම මානුෂිකත්වයටත් ඉඩ ඇති, දඬුවම සමඟ පුනරුත්ථාපනයත් ඉදිරියට ගෙනයන බන්ධනාගාර පද්ධතියක් ගොඩනැඟීමට කටයුතු කළ යුතුව ඇතැයි අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමැති හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
Summary
බන්ධනාගාරය යනු සමාජයෙන් වෙන් වූ වෙනම ලෝකයක් නොව, එය අපේ සමාජයේම ප්රතිබිම්බයක් බවද අමාත්යවරයා සඳහන් කළේය. පුනරුත්ථාපනය යනු බන්ධනාගාරගත පුද්ගලයන්ට කාලය ගත කිරීම සඳහා කාර්යයක් ලබාදීම පමණක් නොව, ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කරමින් තමන්ට වටිනාකමක් ඇති බව අවබෝධ කර දීම සහ අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කිරීම බව අමාත්යවරයා පැවසීය.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
