'' ස්වාමීන් වහන්සේ නමක් බන්ධනාගාරයෙන් එළියට වැඩම කරනවා නම්, චීවරය පැළඳ සිටීමට සම්පූර්ණ අවසරය ලබා දෙනවා.. ''අධිකරණ ඇමැති
බන්ධනාගාර ආඥා පනත යටතේ පවතින නීති රෙගුලාසි සහ නිත්ය නියෝග යාවත්කාලීන කිරීම සඳහා පත් කළ කමිටුවේ අතුරු වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන්...
