ශ්රී ලාංකීය පුවත් ආයතනවලින් නවතම රජය පුවත්.
පාලකයා විවේචනය කිරීමට ජනතාවට සම්පූර්ණ අයිතියක් ඇති බවත් එය සිදුකළ යුත්තේ ශිෂ්ටභාවයේ රාමුව තුළ සිට බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසන

විනයක්, අරමුණක් නොමැති අන්දමන්ද වූ සටන් රටට අහිතකර බවත්, ඒ හරහා රට අරාජිකත්වයය පත්කරන බවත්, ජනාධිපති අනුර කුමාර දිසනයකා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අද (13) පැවති ජනතා විමුක්ති පෙරමුණේ 37 වැනි ඉල්මහ විරු සැමරුවට එක්වෙමින්. සිය අපේක්ෂාව පාලකයා ප්රශ්න කරන, විවේචනය කරන ජනතාවක් ගොඩනැඟීම බවත්, එලෙස විචේචනය කිරීමේදී ශිෂ්ඨභාවයේ රාමුව තුළ සිටිය යුතු [...]

මෙවර අයවැය සම්බන්ධයෙන් ජනතාව පළ කළ අදහස් මෙසේය.
හික්ෂූන් වහන්සේලාගේ සිවුර ගැලවීම 09 වැනි ජනාධිපතිවරයාගේ රාජ්ය කාලයේය කියලා, මහාවංශයේත් ලියවෙන බව මහාචාර්ය පූජය පාතේගම ඥානිස්සර හිමියන් කියා සිටී.

රවී කරුණානායක මන්ත්රීවරයා උපයන විට බද්ද පිළිබද කළ යෝජනාවක් තමන් ඉටු කළ බව ජනාධිපතිවරයා පැවසීය.

වැඩ කරනකොටයි අමාරුකම තේරෙන්නේ.. සින්ඩරෙල්ලාගේ මැජික් පොල්ලෙන් රටවල් හදන්න බෑ.. - හදුන්නෙත්ති
විපක්ෂයේ ඉන්න කොට බොරු කයිවාරු ගහනවා වගේ නෙමෙයි ආණ්ඩු කරන්න ගියාම! හඳුන්නෙත්තිට දැන් දැන් අමාරුකම තේරෙයි! VIDEO
සින්ඩරෙල්ලාගෙ මැජික් පොල්ලෙන් වගේ අවුරුදු දෙකට මේවා මවන්න බෑ. වැඩ කරද්දී තමා අමාරුව තේරෙන්නේ - හඳුන්
"පාරට දාන තාර ටික හොයාගන්නත් අමාරුයි.. වැඩ කරනකොට තමයි අමාරුකම තේරෙන්නේ" - ඇමති හඳුන්නෙත්ති
ජාතික සංඛ්යාලේඛන පනත කෙටුම්පත් කරමින් සිටින බව 2027 වසරේ අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රකාශ කරනවා. ශ්රී ලංකාවේ සංගණන පැවැත්වීම සඳහා බලපැවැත්වෙන ප්රධාන නීතිමය රාමුව 1900 අංක 9 දරන සංගණන ආඥාපනතයි. 1935 අංක 44 දරන සංඛ්යාලේඛන ආඥාපනත මඟින් ශ්රී ලංකාවේ නිල සංඛ්යාලේඛන රැස් කිරීම, සකස් කිරීම, විශ්ලේෂණය කිරීම සහ බෙදාහැරීම සඳහා [...]

රටක් පාලනය කිරීම සහ සංවර්ධන කටයුතු ප්රායෝගිකව සිදු කිරීම කෙතරම් බැරෑරුම් අභියෝගයක් ද යන්න අවබෝධ වන්නේ ආණ්ඩුවක් පවත්වාගෙන යන පාර්ශ්වයන්ට පමණක් බවත්, දශක හතකට වැඩි කාලයක් මුළුල්ලේ පිරිහුණු රටක් එක රැයකින් මැජික් පොල්ලකින් මෙන් වෙනස් කළ නොහැකි බවත් කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්ය සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කරයි. මාතර ප්රදේශයේ (11) පැවති උත්සව අවස්ථාවකට එක්වෙමින් අමාත්යවරයා පෙන්වා දු
