මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
ජා.ජ.බ.යට බලය ලබා ගැනීමේදී ප්රධානතම නියමු කාර්යයක් ජාතික විද්වත් සංවිධානය ඉටුකළා - ජනපති
ජාතික ජනබලවේගය බලය ලබා ගැනීමේ ප්රධානතම නියමු කාර්ය භාරය ඉටු කළේ ජාතික විද්වත් සංවිධානය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
සාරාංශය
ජාතික ජනබලවේගයේ ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුවට අද (31) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, සෑම පුද්ගලයෙකුටම නීතිය ඉදිරියේ සාධාරණය ඉටුවන බවට සමාජය විසින්ම සමාජය තුළ මතයක් ගොඩනැඟිය යුතු බවයි.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
