ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
පසුගිය 17 වනදා රටටම විදුලිය නැති වූ සිද්ධියේ වාර්තාව මහජන උපයෝගිතා කොමිසමට
පසුගිය 17 වනදා රට පුරා වාර්තා වූ සිදුවූ හදිසි විදුලිය බිඳ වැටීම පිළිබඳ මූලික විමර්ශන වාර්තාවක් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත යොමුකර තිබෙනවා. ජාතික පද්ධති ක්රියාකරු පුද්ගලික සමාගම විසිනුයි අදාළ වාර්තාව මහජන උපයෝගිතා කොමිසම වෙත යොමුකර ඇත්තේ. පසුගිය 17 වනදා පෙරවරු 11.43ට පමණ නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ පළමු ජනන ඒකකයෙන් ලබාදෙමින් තිබූ මෙගාවොට් 187ක විදුලි බලයක් [...]
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
