ජනප්රියමූලාශ්ර 12ක් යාවත්කාලීන විය
ක්රිප්ටෝ වෙළදපොල කළඹමින් ඩොලර් බිලියන 06ක් සොරාගත් හැකර්වරුන් ගැන අනාවරණයක්
ලොව විශාලතම ක්රිප්ටෝකරන්සි (Cryptocurrency) හුවමාරු ආයතනය වන බයිනෑන්ස් (Binance) හි සිදුවූ ඩොලර් බිලියන 6.3ක (පවුම් බිලියන 4.7) දැවැන්ත සයිබර් මංකොල්ලය පිටුපස උතුරු කොරියානු රාජ්ය අනුග්රහය ලබන හැකර් කණ්ඩායමක් සිටින බවට ප්රබල බුද්ධි තොරතුරු ලැබී ඇ…
සම්පූර්ණ වාර්තා
ඡායාරූපය: Neth NewsNishan Neth News විසිනි
Neth News හි කියවන්නමෙයද වාර්තා කළේ
සාරාංශය
මෙලෙස සොරාගන්නා ලද ඩිජිටල් වත්කම් ඉක්මනින්ම බිට්කොයින් (Bitcoin) සහ වෙනත් ඩිජිටල් වත්කම් බවට පරිවර්තනය කර, අවසානයේ ඒවා නීත්යානුකූල මුදල් (Hard currency) බවට පත්කර ගැනීමට මෙම හැකර් කණ්ඩායම කටයුතු කර ඇති බව ඇමෙරිකානු FBI ආයතනය පෙන්වා දෙනවා.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
ආයතන
ස්ථාන