මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
වැස්ස අස්සේ ප්රධාන ජලාශ 12ක් සහ මධ්යම ජලාශ 9ක් වාන් දමයි - වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්
දිවයින පුරා පවතින වැසි සහිත අධික කාලගුණික තත්ත්වයත් සමඟ ප්රධාන ජලාශ 12ක් සහ මධ්යම පරිමාණයේ ජලාශ 09ක් තවදුරටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
