ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
පැය 24ක හදිසි නායයෑම් අනතුරු ඇඟවීමක් - දිස්ත්රික්ක 8කට රතු එළියක් - ඇම්බර් සහ කහ මට්ටමේ අවදානම් ප්රදේශ මෙන්න
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්රික්ක කිහිපයක ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත .
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
