ජනප්රියමූලාශ්ර 6ක් යාවත්කාලීන විය
ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති ලලිත් පියුම් පෙරේරා අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
දූෂණ චෝදනාකට අදාළව ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයෙකු වන නීතිඥ ලලිත් පියුම් පෙරේරා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (28) අත්අඩංගුවට ගෙන ඇත .
සම්පූර්ණ වාර්තා
ඡායාරූපය: Lanka News Web සිංහලමෙයද වාර්තා කළේ
සාරාංශය
සටහන - රුවන් නෙළුගොල්ල ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති / අධ්යක්ෂ ජනරාල් ලලිත් පියුම් පෙරේරා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (28) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, රජයට රුපියල් ලක්ෂ 51ක මුදලක් පාඩු සිදුකිරීමේ චෝදනාවක් මත ය.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
ආයතන