ජනප්රියමූලාශ්ර 4ක් යාවත්කාලීන විය
සෞඛ්ය සේවාව ශක්තිමත් කිරීමට AI සහ ඩිජිටල් තාක්ෂණය ඒකාබද්ධ කිරීමේ වැදගත්කම අවධාරණය කෙරේ
දේශගුණික අවදානම් තක්සේරු කිරීම, ආපදා සඳහා පූර්ව සූදානම සහ රෝග නිරීක්ෂණය ඇතුළු මහජන සෞඛ්ය සේවා වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා කෘත්රිම බුද්ධිය (AI) ඇතුළු නවීන ඩිජිටල් තාක්ෂණයන් සෞඛ්ය පද්ධතියට ඒකාබද්ධ කරගැනීම අත්යවශ්ය බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
සම්පූර්ණ වාර්තා
ඡායාරූපය: News.lkමෙයද වාර්තා කළේ
සාරාංශය
සමුළුව අමතමින් අමාත්යවරයා පෙන්වා දුන්නේ, ගෝලීය තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගැනීමේ ප්රගතිය අපේක්ෂිත මට්ටමට වඩා සැලකිය යුතු ලෙස මන්දගාමී වී ඇති බවයි. විශේෂයෙන්ම රෝග නිරීක්ෂණය, දේශගුණය ආශ්රිත සෞඛ්ය අවදානම් තක්සේරු කිරීම, ආපදා පූර්ව සූදානම සහ සෞඛ්ය සේවාවන් වෙත ජනතාවට ඇති ප්රවේශය පුළුල් කිරීම සඳහා මෙම තාක්ෂණයන් ඵලදායී ලෙස යොදාගත හැකි බව ද අමාත්යවරයා පෙන්වා දුන්නේය.
නලින්ද ජයතිස්ස ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 28 ඔක් 2026විහාරමහා දේවි උද්යානයේ සිට කිංස්බරිය දක්වා සියල්ල නේද ? - අපි දන්නවා කවුද මුදල් පොම්ප කළේ කියලා - ඇමති නලින්ද ජයතිස්සමූලාශ්ර 2ක්
- 27 ඔක් 2026සංවිධානාත්මක අපරාධ පනත විකෘති කර ජනතාව බියගැන්වීමේ උත්සාහයක් - අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්සමූලාශ්ර 2ක්
- 30 සැප් 2026සෞඛ්ය ක්ෂේත්රයේ ඉදිරි පරිවර්තනය මෙන්ම රටේ නව ආර්ථික මාවත් විවර කිරීමේදී ඖෂධවේදීන්ට විශාල වගකීමක් - ඇමති නලින්ද ජයතිස්සමූලාශ්ර 3ක්
- 26 සැප් 202622 අහෝසි කරනවා කියන්නේ ව්යවස්ථා විරෝධී කතාවක්: ජනමතවිචාරණයකින් තොරව එය කළ නොහැකියි – අමාත්ය නලින්ද ජයතිස්සමූලාශ්ර 5ක්
- 22 සැප් 20265G කියන්නේ 4G වල අප්ඩේට් එක.. ඒකයි කුළුණු 1000 ගහනවා කිවේ.. - නලින්ද ජයතිස්සමූලාශ්ර 2ක්
- 9 සැප් 2026අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස සහ භූතාන සෞඛ්ය අමාත්ය ටැන්ඩින් වංචුක් අතර හමුවක්මූලාශ්ර 5ක්
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.