Trending6 sourcesUpdated
‘සෞඛ්ය සේවාව ශක්තිමත් කිරීමට AI සහ ඩිජිටල් තාක්ෂණය ඒකාබද්ධ කිරීම අත්යාවශ්යයි’
සෞඛ්ය ක්ෂේත්රය ශක්තිමත් කිරීමට කෘත්රිම බුද්ධිය සහ ඩිජිටල් තාක්ෂණය ඒකාබද්ධ කර ගැනීමේ වැදගත්කම සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දෙයි රෝග නිරීක්ෂණය, දේශගුණය ආශ්රිත සෞඛ්ය අවදානම් තක්සේරු කිරීම, ආපදා සූදානම සහ සෞඛ්ය සේවා…
Full coverage
Also covered by
Summary
රෝග නිරීක්ෂණය, දේශගුණය ආශ්රිත සෞඛ්ය අවදානම් තක්සේරු කිරීම, ආපදා සූදානම සහ සෞඛ්ය සේවා සඳහා ඇති ප්රවේශය වැඩිදියුණු කරමින් ජාතික මහජන සෞඛ්ය පද්ධතීන් ශක්තිමත් කිරීම සඳහා කෘත්රිම බුද්ධිය (AI) ඇතුළු ඩිජිටල් තාක්ෂණයන් ඒකාබද්ධ කරගැනීම අත්යවශ්ය බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
