මූලාශ්‍ර 5ක්
අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ භූතාන සෞඛ්‍ය අමාත්‍ය ටැන්ඩින් වංචුක් අතර හමුවක්
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු - නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය සඳහා අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහභාගී වී සිටිනවා. අමාත්‍යවරයා සිය සමාජ මාධ්‍ය තුළ සටහනක් තබමින් සඳහන් කරන්නේ භූතාන සෞඛ්‍ය අමාත්‍ය ටැන්ඩින් වංචුක් (Tandin Wangchuk) ම
