මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
5G කියන්නේ 4G වල අප්ඩේට් එක.. ඒකයි කුළුණු 1000 ගහනවා කිවේ.. - නලින්ද ජයතිස්ස
මෙරට 5G තාක්ෂණය වෙත ප්‍රවේශ විය හැක්කේ 4G ජාල යටිතල පහසුකම්වල වැඩිදියුණු කිරීමක් (Upgrade) ලෙසින් පමණක් බවත්, ඒ අනුව දිවයින පුරා සන්නිවේදන කුලුනු 10,000ක් ඉදිකිරීමේ වසර තුනක ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනම…
සාරාංශය
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැහැදිලි කළේය. ලෝකය 5G තාක්ෂණය කරා ගමන් කරද්දී ශ්‍රී ලංකාව තුළ 4G කුලුනු ඉදිකිරීම පිළිබඳ විපක්ෂය ඇතුළු විවිධ පාර්ශ්ව නඟන චෝදනාවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, සෘජුවම 5G තාක්ෂණය වෙත යාමට නොහැකි බවත්, 5G සඳහා පදනම වැටෙන්නේ 4G ජාලය ශක්තිමත් වීම මත බවත්ය.
නලින්ද ජයතිස්ස ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 28 ඔක් 2026විහාරමහා දේවි උද්‍යානයේ සිට කිංස්බරිය දක්වා සියල්ල නේද ? - අපි දන්නවා කවුද මුදල් පොම්ප කළේ කියලා - ඇමති නලින්ද ජයතිස්සමූලාශ්‍ර 2ක්
- 27 ඔක් 2026සංවිධානාත්මක අපරාධ පනත විකෘති කර ජනතාව බියගැන්වීමේ උත්සාහයක් - අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සමූලාශ්‍ර 2ක්
- 30 සැප් 2026සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි පරිවර්තනය මෙන්ම රටේ නව ආර්ථික මාවත් විවර කිරීමේදී ඖෂධවේදීන්ට විශාල වගකීමක් - ඇමති නලින්ද ජයතිස්සමූලාශ්‍ර 3ක්
- 26 සැප් 202622 අහෝසි කරනවා කියන්නේ ව්‍යවස්ථා විරෝධී කතාවක්: ජනමතවිචාරණයකින් තොරව එය කළ නොහැකියි – අමාත්‍ය නලින්ද ජයතිස්සමූලාශ්‍ර 5ක්
- 9 සැප් 2026අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ භූතාන සෞඛ්‍ය අමාත්‍ය ටැන්ඩින් වංචුක් අතර හමුවක්මූලාශ්‍ර 5ක්
- 3 සැප් 2026එල්නිනෝ බලපෑමට ලක්වන පිරිස් පිළිබඳ රජය විධිමත් වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කරනවා - ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්සමූලාශ්‍ර 5ක්

