5G කියන්නේ 4G වල අප්ඩේට් එක.. ඒකයි කුළුණු 1000 ගහනවා කිවේ.. - නලින්ද ජයතිස්ස
මෙරට 5G තාක්ෂණය වෙත ප්‍රවේශ විය හැක්කේ 4G ජාල යටිතල පහසුකම්වල වැඩිදියුණු කිරීමක් (Upgrade) ලෙසින් පමණක් බවත්, ඒ අනුව දිවයින පුරා සන්නිවේදන කුලුනු 10,000ක් ඉදිකිරීමේ වසර තුනක ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනම
