මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
නිපුණතා සංවර්ධන පද්ධතිය නවීකරණයට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක ණය ආධාරයක්
ශ්‍රී ලංකාවේ නිපුණතා සංවර්ධන පද්ධතිය නවීකරණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට නියමිත නිපුණතා සංවර්ධන පද්ධති පරිවර්තන වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ණය ආධාරයක් ලබා ගැනීමට අදාළ ගිවිසුමට අද (06) කොළඹ මහ භාණ්ඩාගාර පරිශ්‍රයේදී අත්සන් තැබිණි.
සාරාංශය
2027 සිට 2031 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වැඩසටහන මඟින් ද්විතීයික අධ්‍යාපන මට්ටමේ නිපුණතා මාර්ග ශක්තිමත් කිරීම, රැකියා වෙළෙඳපොළට ගැළපෙන ගුණාත්මක වෘත්තීය පුහුණුව පුළුල් කිරීම සහ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු (TVET) ක්ෂේත්‍රයේ කර්මාන්ත හා පෞද්ගලික අංශයේ දායකත්වය ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ.
හර්ෂණ සූරියප්පෙරුම ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 5 මැයි 2026මුදල් අමාත්‍යාංශ ලේකම් ද්විත්ව පුරවැසියෙක්ද ? ඇමති නලින්ද හෙළි කරයිමූලාශ්‍ර 2ක්
- 4 මැයි 2026'දිනන දකුණ' සංවිධානයෙන් මුදල් ලේකම්ට ප්‍රශ්න 5ක් ඇතුළත් ලිපියක්මූලාශ්‍ර 2ක්
- 30 අප්‍රේ 2026හර්ෂණ සූරියප්පෙරුම COPF කමිටුව හමුවට...මූලාශ්‍ර 5ක්
- 30 අප්‍රේ 2026මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටීමට භාණ්ඩාගාර ලේකම් පාර්ලිමේන්තුවට එයිමූලාශ්‍ර 2ක්
- 19 මාර් 2026ඉන්ධන මිල කළමනාකරණයට ගත හැකි පියවර ගැන සාකච්ඡාවක්මූලාශ්‍ර 3ක්
- 23 ජන 2026කුණාටු ආධාර ගිණුමට මිලියන 9.5ක් ලැබුනා..- මුදල් ලේකම් !! හානිය මිලියන 4000යි..- ලෝක බැංකුවමූලාශ්‍ර 2ක්

