'දිනන දකුණ' සංවිධානයෙන් මුදල් ලේකම්ට ප්‍රශ්න 5ක් ඇතුළත් ලිපියක්
මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් 'දිනන දකුණ සංවිධානය ප්‍රශ්න 5ක් ඇතුළත් ලිපියක් යොමුකර තිබේ.
මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් 'දිනන දකුණ සංවිධානය ප්‍රශ්න 5ක් ඇතුළත් ලිපියක් යොමුකර තිබේ.
අදාළ ප්‍රශ්න සඳහා ලේකම්වරයාගෙන් සෘජු සහ සාක්ෂි සහිත පිළිතුරු බලාපොරොත්තු වන බව එම ලිපියේ සඳහන් වේ. ඒ තුළින් අදාළ ප්‍රශ්නවලට සෘජු හා සාක්ෂි සහිත පිළිතුරු ලබාදෙන ලෙස ඔවුන් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ඉල්ලා තිබුණි. දැනට සමාජය තුළ සංසරණය වෙමින් පවතින 2010.02.03 දැනැති C19090060828 අංකය ඔබගේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවයට අදාළ අංකයක්ද නැතහොත් එය සමාජය නොමග යැවීම සඳහා සංසරණය වන තොරතුරක්ද?
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා