හර්ෂණ සූරියප්පෙරුම COPF කමිටුව හමුවට...
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිවයෙන් මුදල් කාරක සභාව මේ වන විට පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ය.මහා භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගතවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ඔහු අද එලෙස මුදල් කාරක සභාව හමුවේ පෙනී සිටිනු ඇත.
