මූලාශ්‍ර 4ක් යාවත්කාලීන විය
ප්‍රෙටල්වල 34%ක් හා ඩීසල්වල 32%ක් බදු හා ආණ්ඩුවේ ගාස්තු
ප්‍රෙටල් ලීටරයක් තුළ බදු හා ආණ්ඩුවේ ගාස්තුව වශයෙන් රුපියල් 145ක මුදලක් පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා පවසා ඇත. එමෙන්ම ඩීසල් ලීටරයක් තුළ බදු හා ආණ්ඩුවේ ගාස්තු රුපියල් 128ක් පවතින බව ඔහු පවසා ඇත.
සම්පූර්ණ වාර්තා
What Newsප්‍රෙටල්වල 34%ක් හා ඩීසල්වල 32%ක් බදු හා ආණ්ඩුවේ ගාස්තු

ගගනපෙට්රල් ලීටරයකින් රුපියල් 145ක සහ ඩීසල් ලීටරයකින් රුපියල් 128ක බද්දක් - උඩු දුවන තෙල් අර්බුද මැද සිපෙට්කෝ සභාපති කට අරී

Lanka C Newsපෙට්‍රල් ලීටරයට 145ක ඩීසල් ලීටරයට 128ක බද්දක් දැනට තියෙනවා..- සිපෙට්කෝ සභාපති

Lanka C Newsඅපි කීවේ නැවෙන් ගොඩ බාන තෙල් මිල නෙවේ..- Verité Research

IRI Newsපෙට්‍රල් ගොඩ බාන රුපියල් 481යි - ආණ්ඩුව දෙන්නේ 424 ට - ඩීසල් ගොඩබාන මිල 469යි,ආණ්ඩුව දෙන්නේ 397ට - වෙරිටේ රිසර්ච් හෙළි කරයි

ජනක රාජකරුණා ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
මෙම පුවත කුමක් ගැනද
ආයතන