මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ආනයනික සහල් වර්ග දෙකක් විශේෂ වෙළෙඳ බද්දෙන් නිදහස් කෙරේ
ආනයනික සහල් වර්ග දෙකක් සඳහා මෙතෙක් පනවා තිබු විශේෂ වෙළෙඳ බද්ද ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව කැකුළු සහල් (Raw Rice) සහ තම්බන ලද සහල් (Parboiled Rice) යන කාණ්ඩවලට අයත් නිශ්චිත HS කේත දෙකක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (03) සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කෙරෙනවා. පසුගිය 2025 දෙසැම්බර් 31 [...]
සාරාංශය
ඒ අනුව කැකුළු සහල් (Raw Rice) සහ තම්බන ලද සහල් (Parboiled Rice) යන කාණ්ඩවලට අයත් නිශ්චිත HS කේත දෙකක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (03) සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කෙරෙනවා. පොතු ඉවත් කළ දුඹුරු සහල්, අමු සහල්, තම්බන ලද සහල් සඳහා කිලෝග්‍රෑමයකට රුපියල් 65ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බදක් පනවා තිබුණා. 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ මේ සඳහා විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත්කර තිබෙනවා.

