මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
i5 | FIVE Industry Excellence Journey & Awards 2026 ජාතික වැඩසටහන සඳහා අයදුම්පත් භාරගැනීම ඇරඹේ
ශ්රී ලංකාවේ නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්රයේ විශිෂ්ටත්වය ඇගයීමේ අරමුණින් 'i5 | FIVE Industry Excellence Journey & Awards 2026' ජාතික වැඩසටහන සඳහා අයදුම්පත් භාරගැනීම ආරම්භ කර ඇතැයි කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශය සඳහන් කර තිබෙනවා.
සම්පූර්ණ වාර්තා
සාරාංශය
දේශීය නිෂ්පාදකයින්ගේ නිෂ්පාදිතතාව, නවෝත්පාදනය, තරගකාරීත්වය සහ තිරසාර වර්ධනය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ක්රියාත්මක මෙම වැඩසටහන සඳහා දිවයිනේ ඕනෑම දිස්ත්රික්කයක ලියාපදිංචි වී අවම වශයෙන් වසර තුනක සක්රීය නිෂ්පාදන ක්රියාවලියක නිරත සුළු, මධ්යම හා මහා පරිමාණ නිෂ්පාදන ව්යවසායන්ට අයදුම් කළ හැකියි.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
