මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
රට පුරා සූකර උණ පැතිරේ...
ප්රදේශ කිහිපයකින් 'අප්රිකානු සූකර උණ' රෝගී තත්ත්වය යළිත් වරක් වේගයෙන් වාර්තා වෙමින් පවතින බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්ය දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. පසුගිය දින කිහිපය තුළ සිදුකරන ලද විශේෂ ක්ෂේත්ර පරීක්ෂාවන්හිදී මෙම වෛරසයට අදාළ රෝග කාරකවලින් 99%ක්ම මෙරට සූකර ගොවිපොළ ආශ්රිතව හඳුනාගැනීමට හැකිවූ බව සෞඛ්ය අංශ තහවුරු කරයි.
සාරාංශය
Surge in African Swine Fever Cases Reported in Multiple Areas The Department of Animal Production and Health has issued a warning as cases of African swine fever are rapidly increasing in several regions of the country. Pradeep Kumara Vadu, the chief epidemiologist from the Department of Animal Production and Health. This is not the first occurrence of the disease in the country, as it was reported last year as well.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
