මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
සේවකයන් කප්පාදු කිරීමේ සැලසුමත් සමග මයික්රොසොෆ්ට් ලාභය ඉහළට
කෘත්රිම බුද්ධිය වෙනුවෙන් විශාල ආයෝජන සිදුකරන අතරතුර සේවක වියදම් අඩුකිරීමේ සැලසුමක් ප්රකාශයට පත් කළ මයික්රොසොෆ්ට් සමාගම, සැප්තැම්බර් ම…
සම්පූර්ණ වාර්තා
සාරාංශය
ක්ලවුඩ් සේවා ව්යාපාරයේ ශක්තිමත් වර්ධනය ඊට ප්රධාන වශයෙන් හේතු වී ඇති අතර, "මයික්රොසොෆ්ට් ක්ලවුඩ්" ආදායම 30%කින් ඉහළ ගිය බව ද සමාගම සඳහන් කර තිබෙනවා. මෙම මූල්ය ප්රතිඵල නිකුත් වූ ඊයේ දිනයෙන් පසු නිව්යෝර්ක් වෙළෙඳපොළේ පසු වෙළෙඳාමේදී සමාගමේ කොටස් මිල 2.9%කට ආසන්න ප්රමාණයකින් ඉහළ ගොස් ඇති බව සඳහන්.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
