ජනප්රියමූලාශ්ර 7ක් යාවත්කාලීන විය
සංගක්කර පවුලේ සාමාජිකයන්ට අයර්ලන්තයේදී ඇබැද්දියක්
ශ්රී ලංකා හිටපු ක්රිකට් නායක කුමාර් සංගක්කර සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අයර්ලන්තයේ ඩබ්ලින් (Dublin) ගුවන්තොටුපොළේදී මුහුණදීමට සිදුවූ බව කියන කනගාටුදායක සිද්ධියක් සම්බන්ධයෙන් කුමාර් සංගක්කර විසින් සිය X සමාජ මාධ්ය ගිණුම වෙත සටහනක් එක්කර තිබෙනවා. අයර්ලන්තයේ ඩබ්ලින් (Dublin) ගුවන්තොටුපොළේදී රයන්එයාර් (Ryanair) ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය (Gate personnel) තමන්ට සහ සිය පවුලේ සාමාජිකයින්ට තර්ජනාත්මක අන්දමින් හැසිරුණු බවයි [...]
සම්පූර්ණ වාර්තා
ඡායාරූපය: Dasatha Lanka NewsKavika Tharunindu Ashirwad Gamarathne විසිනි
Dasatha Lanka News හි කියවන්නමෙයද වාර්තා කළේ
සංගක්කාර ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
පුද්ගලයන්
ආයතන
ස්ථාන