ජනප්රියමූලාශ්ර 5ක් යාවත්කාලීන විය
අස්වැසුම නොලැබුණු අයට අභියාචනා කිරීමට නොවැම්බර් 11 දක්වා අවස්ථාව
අස්වැසුම ප්රතිලාභ ලබාගැනීමට සුදුසුකම් නොලැබූ අයදුම්කරුවන්ට අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබාදී ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි. ඒ අනුව, ලබන නොවැම්බර් 11 වැනිදා දක්වා අදාළ අභියාචනා ඉදිරිපත් කළ හැකි බව එම මණ්ඩලය සඳහන් කළේය.
සම්පූර්ණ වාර්තා
ඡායාරූපය: දිවයිනkithsiri විසිනි
දිවයින හි කියවන්නමෙයද වාර්තා කළේ
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.