ජනප්රියමූලාශ්ර 6ක් යාවත්කාලීන විය
ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්රී ලංකා මානව සභාවේ නව සභාපති සහ සාමාජිකයකු ලෙස විශ්රාමික විනිසුරු වී. කේ. මලල්ගොඩ මහතා පත් කරනු ලැබ තිබේ.
සම්පූර්ණ වාර්තා
ඡායාරූපය: News.lkමෙයද වාර්තා කළේ
සාරාංශය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්රී ලංකා මානව සභාවේ නව සභාපති සහ සාමාජිකයකු ලෙස විශ්රාමික විනිසුරු වී. මලල්ගොඩ මහතා පත් කරනු ලැබ තිබේ. ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජිකයන්ගේ ධුර කාලය අවසන් වීම මත පුරප්පාඩුව පැවති ධුර වෙනුවෙන් අදාළ පත්වීම් සිදුකර තිබේ.
නන්දික සනත් කුමානායක ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 30 ඔක් 2026ඌව වෙල්ලස්ස සරසවි උපකුලපති පත් කරයිමූලාශ්ර 6ක්
- 26 ඔක් 2026ප්රජාශක්ති ජාතික ව්යාපාරයේ ඉදිරි ක්රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමක්මූලාශ්ර 3ක්
- 16 ඔක් 2026රාජ්ය ආදායම් රැස් කරන ප්රධාන ආයතනවල ප්රතිසංස්කරණ සහ නවීකරණ ප්රගතිය සමාලෝචනයටමූලාශ්ර 8ක්
- 15 ඔක් 2026බන්ධනාගාර රෙගුලාසි යාවත්කාලීන කෙරෙන කමිටුවේ අතුරු වාර්තාව ජනපති ලේකම්ටමූලාශ්ර 11ක්
- 14 ඔක් 2026ලෝක බැංකු නියෝජිතයින්, ජනපති ලේකම්ව හමුවෙයිමූලාශ්ර 3ක්
- 13 ඔක් 2026රාජ්යයට විශිෂ්ට සේවයක් ඉටු කළ පුද්ගලයන් සඳහා වන කොරියානු ස්වේච්ඡා සංගමයේ නියෝජිත පිරිසක් ජනාධිපති ලේකම් හමුවෙතිමූලාශ්ර 2ක්
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
පුද්ගලයන්
ආයතන
ස්ථාන