ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු විදේශ අමාත්ය රෝහිත බෝගොල්ලාගම ගැන මහාධිකරණයෙන් හදිසි තීන්දුවක්
දූෂණ චෝදනාවකට අදාළ නඩු විභාගයට පෙනී නොසිටීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු විදේශ අමාත්ය රෝහිත බෝගොල්ලාගම මහතා ඉදිරිපත් කළ ඇප ඉල්ලීම සම්බන්ධ නියෝගය නොවැම්බර් 06 වැනිදා ප්රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණය අද (29) නියම කළේය.
රෝහිත බෝගොල්ලාගම ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
ආයතන
