ජනප්රියමූලාශ්ර 4ක් යාවත්කාලීන විය
කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාල රෝහලේ තඹ පටි ගැහිල්ල - කෝප් කමිටුවේදී සියල්ල හෙළි වෙයි
කොළඹ LNW:ජෙනරාල් ශ්රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාල රෝහලේ අකුණු සන්නායක පද්ධතියට අයත් තඹ පටි මීටර් 2,199ක් සොරකම් කිරීමෙන් රුපියල් 8,442,091ක අලාභයක් සිදුව ඇති බව පොදු ව්යාපාර පිළිබඳ කාරක සභාවේදී (COPE) අනාවරණය විය.
සාරාංශය
එමෙන්ම, රෝහලේ දේපළ කළමනාකරණය හා අභ්යන්තර පාලන ක්රමවේදවල පවතින දුර්වලතා ද පිළිබඳව ද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. රෝහල තුළ දිගින් දිගටම මතුවන ගැටලු නිරාකරණය කරගැනීම සඳහා එය රජයේ රෝහල් ආකෘතිය යටතේ පවත්වාගෙන යන්නේද,නැතහොත් පෞද්ගලික රෝහල් ආකෘතියකට අනුව පවත්වාගෙන යන්නේද යන්න කඩිනමින් තීරණය කර අවශ්ය ක්රියාමාර්ග ගන්නා ලෙස කාරක සභාව පරිපාලන නිලධාරීන්ට උපදෙස් ලබා දුන් අතර එසේ පැහැදිලි තීරණයකට එළඹ අවශ්ය ක්රියාමාර්ග…
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
