ජනප්රියමූලාශ්ර 5ක් යාවත්කාලීන විය
හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!
කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හෝමාගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා නොවැම්බර් 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සම්පූර්ණ වාර්තා
ඡායාරූපය: Lanka News Web සිංහලමෙයද වාර්තා කළේ
සාරාංශය
එමෙන්ම එම පොලිස් ස්ථානයේ උපපොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ පොලිස් සැරයන්වරයෙකුගේ ද සේවය අත්හිටුවා තිබේ. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් නිසි අධීක්ෂණයක් සිදු නොකිරීම සහ රාජකාරි පැහැර හැරීම යන චෝදනා මත හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ සේවය ද වහාම ක්රියාත්මක වන පරිදි අත්හිටුවීමට පොලිස්පතිවරයා පියවර ගෙන තිබේ.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.