ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
රුපියල් කෝටි හයකට වැඩි නීතිවිරෝධී දුම්වැටි තොගයක් විනාශ කෙරේ
කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් හැට අට ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් අද(29) දහවල් වත්තල , කෙරවලපිටිය වෙස්ටර්න් පවර් විදුලි ජනන බලාගාරයේ දී සිදු කෙරුණි .
සම්පූර්ණ වාර්තා
සාරාංශය
කටුනායක ගුවන්තොටුපොළ ඔස්සේ, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් හය කෝටි හැත්තෑ හත් ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් අද(29) දහවල් වත්තල, කෙරවලපිටිය වෙස්ටර්න් පවර් විදුලි ජනන බලාගාරයේ දී විනාශ කර තිබේ. විසි අට ලක්ෂයක් වන මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගය, ඉකුත් අප්රේල් පළමුවනදා සිට ජූලි මස 31 දින දක්වා, විවිධ රටවල සිට අසත්ය ප්රකාශ සිදු කරමින් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් තිබුණි.
චන්දන පුංචිහේවා ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 29 ඔක් 2026ඉන්දියාවෙන් ශ්රී ලංකාවට වියලි මිරිස් අපනයනය අත්හිටුවයි.. මෙරට මිරිස් මිල ඉහලට..මූලාශ්ර 2ක්
- 2 ඔක් 2026අබලි යකඩ-පිත්තල රටින් පිටකරන ජාවාරමක් වටලයිමූලාශ්ර 2ක්
- 27 අගෝ 2026හම්බන්තොටින් අරන් නොගිය වාහන වෙන්දේසි කරයි..මූලාශ්ර 2ක්
- 24 ජූනි 2026කෝටි 35ක හෂීෂ් කටුනායකින් (VIDEO)මූලාශ්ර 3ක්
- 29 දෙසැ 2025පිට පිට ඉලක්ක සපුරන රේගුව (VIDEO)මූලාශ්ර 2ක්
- 9 නොවැ 2025මේ වසරේ අපේක්ෂිත රේගු ආදායම තව දින 03කින් සම්පූර්ණ කරයිමූලාශ්ර 2ක්
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
