මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
ඌරගහ ඉන්දික ඩුබායිහි දී අත්අඩංගුවට
මෙරට සිදු වූ ඝාතන සහ අපරාධ රැසකට සම්බන්ධ ප්රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'ඌරගහ ඉන්දික' නොහොත් ඉන්දික සම්පත් ඩුබායි රාජ්යයේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සම්පූර්ණ වාර්තා
සාරාංශය
මහජන සෞඛ්ය පරීක්ෂක දීපාල් රොෂාන් කුමාර මහතාගේ ඝාතන සිද්ධිය ඇතුළු තවත ඝාතන සහ අපරාධ රැසකට සම්බන්ධ ප්රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'ඌරගහ ඉන්දික' නොහොත් ඉන්දික සම්පත් ඩුබායි රාජ්යයේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර නොමැති නමුත් ඉදිරියේදී මෙම සැකකරු දිවයිනට රැගෙන ඒම සඳහා මෙරට ආරක්ෂක අංශ විසින් මේ වන විට අවශ්ය කටයුතු සූදානම් කරමින් පවතියි.
ඉන්දික සම්පත් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
