ජනප්රියමූලාශ්ර 8ක් යාවත්කාලීන විය
සුගීෂ්වර බණ්ඩාර තවදුරටත් රිමාන්ඩ්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර තවදුරටත් නොවැම්බර් 11 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද (ඔක්තෝබර් 28) නියෝග කර ඇත.
සම්පූර්ණ වාර්තා
ඡායාරූපය: ගගනMalith Madushan විසිනි
ගගන හි කියවන්නසාරාංශය
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා ලබන නොවැම්බර් මස 11 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද (28) නියෝග කර තිබේ. ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගත් බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි.
සුගීෂ්වර බණ්ඩාර ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 23 ඔක් 2026දිලිත්-විමල්-ගම්මන්පිල ඇතුලු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කළා යැයි කියන නඩුවට දින නියම වෙයිමූලාශ්ර 2ක්
- 21 ඔක් 2026සුගීෂ්වර බණ්ඩාර ලබන 28 වැනිදා දක්වා රිමාන්ඩ්මූලාශ්ර 5ක්
- 7 ඔක් 2026සුගීෂ්වර බණ්ඩාර යළිත් රක්ෂිත බන්ධනාගාරයටමූලාශ්ර 5ක්
- 25 සැප් 2026සූගීශ්වරගේ 'සෙකන්ඩ් සැලරි' දාගෙන තියෙන්නෙ රාජපක්ෂ නංගිගෙ පුතාගෙ ගිණුමටමූලාශ්ර 3ක්
- 23 සැප් 2026සුගීශ්වර බණ්ඩාර යළි රක්ෂිත බන්ධනාගාරයටමූලාශ්ර 7ක්
- 9 සැප් 2026වැටුප් දෙකක් ලබාගත් ගෝඨාභයගේ පෞද්ගලික ලේකම්ට ඇප නැතිවෙයි - 23 දක්වා රිමාන්ඩ්මූලාශ්ර 2ක්
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.