8 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
සුගීෂ්වර බණ්ඩාර නොවැ. 11 දක්වා යළි රිමාන්ඩ්
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ධුර කාලයේ විශේෂ ව්යාපෘති අධ්යක්ෂ ජනරාල්වරයා වශයෙන් කටයුතු කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස වැටුප් ලබා ගෙන රුපියල් කෝටි 22 අධික මුදලක් සාපරාධී සාවද්ය පර…
முழு செய்தித் தொகுப்பு
படம்: ගගනMalith Madushan எழுதியது
ගගන இல் படிக்கசுருக்கம்
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා ලබන නොවැම්බර් මස 11 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද (28) නියෝග කර තිබේ. ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගත් බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.