Trending3 sourcesUpdated
සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ 'ඌරගහ ඉන්දික' ඩුබායිහිදී අත්අඩංගුවට
මෙරට සිදු වූ ඝාතන සහ අපරාධ රැසකට සම්බන්ධ ප්රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'ඌරගහ ඉන්දික' නොහොත් ඉන්දික සම්පත් ඩුබායි රාජ්යයේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
