ජනප්රියමූලාශ්ර 7ක් යාවත්කාලීන විය
අධිවේගී දුම්රිය දෙකක් ගැටී විශාල විනාශයක් - ස්පාඤ්ඤයේ බිහිසුණු අනතුරින් මරණ රැසක් වාර්තා වෙයි
ස්පාඤ්ඤයේ ටොලෙඩෝ ප්රදේශයේදී අධිවේගී මගී දුම්රිය දෙකක් ගැටීමෙන් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් ඇති බවට වාර්තා වේ. අනතුරෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති අතර, මරණ සංඛ්යාව ඉහළ යා හැකි බවට ද අනතුරු අඟවා තිබේ.
සම්පූර්ණ වාර්තා
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
පුද්ගලයන්
ආයතන
