பிரபலமானவை3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
රුපියල් කෝටි හයකට වැඩි නීතිවිරෝධී දුම්වැටි තොගයක් විනාශ කෙරේ
කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් හැට අට ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් අද(29) දහවල් වත්තල , කෙරවලපිටිය වෙස්ටර්න් පවර් විදුලි ජනන බලාගාරයේ දී සිදු කෙරුණි .
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
කටුනායක ගුවන්තොටුපොළ ඔස්සේ, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් හය කෝටි හැත්තෑ හත් ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් අද(29) දහවල් වත්තල, කෙරවලපිටිය වෙස්ටර්න් පවර් විදුලි ජනන බලාගාරයේ දී විනාශ කර තිබේ. විසි අට ලක්ෂයක් වන මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගය, ඉකුත් අප්රේල් පළමුවනදා සිට ජූලි මස 31 දින දක්වා, විවිධ රටවල සිට අසත්ය ප්රකාශ සිදු කරමින් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් තිබුණි.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
