පිට පිට ඉලක්ක සපුරන රේගුව (VIDEO)
ශ්‍රී ලංකා රේගුව මෙම වසරේ සිය දෙවන ආදායම් ඉලක්කයද සම්පූර්ණ කර තිබෙනවා. මේ වනවිට රේගුව උපයා ඇති සමස්ත බදු ආදායම රුපියල් බිලියන 2497ක් බවයි රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා ප්‍රකාශ කළේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
