Trending6 sourcesUpdated
හෝමාගම මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා රිමාන්ඩ්
හෝමාගම පොලිස් භාරයේ සිටියදී තරුණයෙකු මිය යාම සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටින හෝමාගම මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා නොවැම්බර් 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම මහේස්ත්රාත් අධිකරණය අද නියෝග කළා.
Full coverage
Image: Neth NewsBy Nishan Neth News
Read on Neth NewsAlso covered by
Summary
එම නිලධාරියා ඇතුළු නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබුණා. පසුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂකවරයාගේද වැඩ තහනම් කළා. සිද්ධිය සම්බන්ධයෙන් රාජකාරි පැහැර හැරීමේ චෝදනාව යටතේ සිදුකරන විමර්ශනවලට අදාළව එලෙස එම නිලධාරියාගේ වැඩ තහනම් කර තිබෙනවා.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Organisations
Places