මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
විජයදාසගේ පුත් රකිතගේ බැංකු ගිණුම් අත්හිටුවයි!
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : හිටපු අධිකරණ අමාත්ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රකිත රාජපක්ෂ මහතාට අයත් බැංකු ගිණුම් කිහිපයක් අත්හිටුවා තිබේ. අපරාධ ක්රියාකාරකම්වලින් උපයාගත් මුදල් හෝ දේපළ සම්බන්ධ නීතිමය විධිවිධාන යටතේ මෙම පියවර ගෙන ඇත.
විජයදාස රාජපක්ෂ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
ආයතන
