මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
පියයුරු පිළිකා කලින් හඳුනාගැනීමේ දිවයින පුරා විශේෂ වැඩසටහන නොවැම්බර් 02 වැනිදා..
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්රී ලංකාවේ කාන්තාවන් අතර බහුලව වාර්තා වන පියයුරු පිළිකා රෝගය කලින් හඳුනාගැනීම සහ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්රීවරියන්ගේ සංසදයේ සහ සෞඛ්ය අමාත්යාංශයේ මූලිකත්වයෙන් නොවැම්බර් මස 02 වැනිදා දිව…
සම්පූර්ණ වාර්තා
සාරාංශය
පාර්ලිමේන්තු මන්ත්රීවරියන්ගේ සංසදයේ සභාපතිනි, අමාත්ය සරෝජා සාවිත්රි පෝල්රාජ් මහත්මියගේ සභාපතීත්වයෙන් එම සංසදය පසුගියදා (22) රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබෙනවාග ශ්රී ලංකාව තුළ වසරකට අලුතින් පියයුරු පිළිකා රෝගීන් 6,000ක් පමණ වාර්තා වන අතර, වසරකට කාන්තාවන් 1,000ක් පමණ මෙම රෝගයෙන් මිය යනවා.
සරෝජා සාවිත්රි පෝල්රාජ් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 10 ඔක් 2026මානසික සෞඛ්ය ගැටලු වලදී උපදේශන සේවාව සැබෑ ගැටලුව ආමන්ත්රණය කළ යුතුයි - අමාත්ය සරෝජා සාවිත්රි පෝල්රාජ්මූලාශ්ර 3ක්
- 9 ඔක් 20262027 සිට පෙර පාසල්වලටත් SLS සහතිකමූලාශ්ර 6ක්
- 24 සැප් 2026සැප්තැම්බර් 25 සිට ඔක්තෝබර් 01 දක්වා කාලය තුළ රජයෙන් විශේෂ සතියක් නම් කරයිමූලාශ්ර 5ක්
- 14 ජූලි 2026“මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය අදින් ඇරඹේමූලාශ්ර 2ක්
- 19 මැයි 2026රට විරුවන්ගේ දරුවන් වෙනුවෙන් රජයෙන් මසකට 10,000ක දීමනාවක්මූලාශ්ර 2ක්
- 16 දෙසැ 2025ගැබිණි මාතාවන්ට පන්දහසක බඩු මල්ල බෙදා දීම ඇරඹේමූලාශ්ර 2ක්
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
