මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට හියුමන් රයිට් වොච් එරෙහි වෙයි
හියුමන් රයිට් වොච් සංවිධානය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධව විචේචනාත්මක අදහස් දැක්වීමක් කර තිබේ.
සම්පූර්ණ වාර්තා
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
