අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
ඉන්ධන සහ කොටස්CPC පොම්ප මිල; CSE ළඟදීම
  • ඉන්ධන මිල
  • කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයකාලගුණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (32 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Fact Crescendo සිංහල
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka News Web සිංහල
Lanka Truth
Mawrata News සිංහල
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
What News
අද දෙරණ
ගගන
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. දේශපාලනය

මූලාශ්‍ර 2ක්·මිනිත්තු 59කට පෙර යාවත්කාලීන විය

නාගදීප රජ මහා විහාරයේ වාර්ෂික කඨින පින්කමට නාවික හමුදාවේ දායකත්වය

යාපනය, නයිනතිව් දූපතේ පිහිටි ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් ඔක්තෝබර් 27 සහ 28 යන දෙදින සාර්ථකව පැවැත්විණි.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

ඡායාරූපය: News.lkNews.lk•මිනිත්තු 59කට පෙරනාගදීප රජ මහා විහාරයේ වාර්ෂික කඨින පින්කමට නාවික හමුදාවේ දායකත්වයNews.lk හි කියවන්න

මෙයද වාර්තා කළේ

අද දෙරණ•පැය 12කට පෙරනාගදීප විහාරයේ කඨින පිංකම නාවික හමුදාවේ දායකත්වයෙන්

සාරාංශය

නාගදීප පුරාණ රජ මහා විහාරාධිපති, උතුරු ලංකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පුණ්‍ය මහෝත්සවය සංවිධානය කෙරිණි. එහිදී නයිනතිව් නාවික අනුඛණ්ඩයේ සිට කඨින චීවරය විචිත්‍රවත් පෙරහරකින් නයිනතිව් දූපත වටා වැඩම කරවනු ලැබීය. අනතුරුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතාගේ සහභාගීත්වයෙන් මහා සංඝරත්නය වෙනුවෙන් දහවල් දානමය පින්කම සහ පිරිකර පූජාව පැවැත්විණි.

News.lk වෙතින් සාරාංශගත කර ඇත

ඩේමියන් ප්‍රනාන්දු ගැන තවත්

ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

සියල්ල සොයන්න
  1. 21 ඔක් 2026නාවික හමු­දා­පති දකුණු නාවික විධා­නයේ දෙදින නිරී­ක්‍ෂණ චාරි­කා­වකමූලාශ්‍ර 2ක්
  2. 10 සැප් 2026බංග්ලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක සහ නාවික හමුදාපති අතර හමුවක්මූලාශ්‍ර 3ක්
  3. 8 සැප් 2026මෙරට මාලදිවයින් ජනරජ මහකොමසාරිස් හා නාවික හමුදාපති අතර හමුවක්මූලාශ්‍ර 2ක්
  4. 2 සැප් 2026ඉතාලි තානාපති සහ වෙළඳ ඇමති වසන්ත අතර හමුවක්මූලාශ්‍ර 4ක්
  5. 30 අගෝ 2026නාවික හමුදාපති ඉන්දීය නිල සංචාරය නිමා කර යළි දිවයිනටමූලාශ්‍ර 2ක්
  6. 16 ජූලි 2026නාවික හමුදාපතිවරයා අරලියගහ මන්දිරයේ දී අගමැතිනියව හමුවෙයිමූලාශ්‍ර 3ක්

මෙම පුවත කුමක් ගැනද

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

පුද්ගලයන්
  • ඩේමියන් ප්‍රනාන්දු2
  • ධම්මික විජේවර්ධන2
  • බුද්ධික ලියනගමගේ2
  • නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියන්ගේ
  • නවදගල පදුමකිත්ති තිස්ස නාහිමිගේ
ආයතන
  • නාවික හමුදා4
  • උතුරු නාවික විධානය3
  • නැගෙනහිර නාවික විධානයේ2
ස්ථාන
  • නයිනතිව් නාවික අනුඛණ්ඩයේ2
  • නයිනතිව් දූපතේ2
  • Jaffna2
  • නයිනතිව් අනුඛණ්ඩයේ
  • උතුරු ලංකාවේ
  • Sri Lanka
  • නාගදීප
යතුරු පද
  • විහාරයේ2
  • හමුදාවේ2
  • කඨින2
  • දායකත්වයෙන්
  • පින්කමට
  • වාර්ෂික
  • පිංකම
  • පුරාණ
  • මහා

සැකෙවින්

පුවත් ආයතන
2
ලිපි
2
මුලින්ම වාර්තා වූයේ
28 ඔක්, 22:36
අවසන් යාවත්කාලීනය
29 ඔක්, 10:02

දේශපාලනය හි තව

දේශපාලනය
  • බ්‍රසීලයෙන් පලා ගියේ නැතැයි කියමින් Flávio Bolsonaro මියාමි වෙත පැමිණීම ගැන කරුණු පහදයිමූලාශ්‍ර 9ක්·මිනිත්තු 34කට පෙර
  • අයවැයෙන් සංවර්ධන වැඩසටහන්වලට බිලියන 2,000ක් වෙන් කරන්න සැලසුම්මූලාශ්‍ර 3ක්·මිනිත්තු 48කට පෙර
  • ඊශ්‍රායලයම අවිනිශ්චිත තත්ත්වයක - ඡන්දවලින් 90%කට ආසන්න ප්‍රමාණයක් ගැන්නත් උත්තරයක් නෑ - අද සවස වෙනකල් මුළු රටම බලාගෙනමූලාශ්‍ර 4ක්·මිනිත්තු 57කට පෙර
  • සංචාරක කර්මාන්තයේ පරිවර්තනයකට නව සැලසුම් රැසක්මූලාශ්‍ර 4ක්·පැය 1කට පෙර
  • ඛනිජ කර්මාන්තයට ශක්තිමත් ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට නව සැලසුම්මූලාශ්‍ර 3ක්·පැය 1කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1නිසි අධීක්ෂණයක් කරලා නෑ! රාජකාරිය පැහැර හැරලා! හෝමාගම පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකත් ගෙදර යවයි!මූලාශ්‍ර 9ක්
  2. 2අද කාලගුණයමූලාශ්‍ර 7ක්
  3. 3අයවැයෙන් සංවර්ධන වැඩසටහන්වලට බිලියන 2,000ක් වෙන් කරන්න සැලසුම්මූලාශ්‍ර 3ක්
  4. 4Mbappéගේ ප්‍රකාශය ගැන Real Madrid පාපන්දු සංගමය චීනයෙන් සමාව අයදීමූලාශ්‍ර 3ක්
  5. 5මාව ඔවුන් අපහසුතාවට ලක්කරා සංගක්කාර කියද්දී - එයා Visa ලියවිලි දෙන්න බෑ කිව්වා - රයන් එයාර් කියයිමූලාශ්‍ර 7ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය