මූලාශ්ර 4ක් යාවත්කාලීන විය
ඉතාලි තානාපති සහ වෙළඳ ඇමති වසන්ත අතර හමුවක්
ශ්රී ලංකාවේ ඉතාලි තානාපති ඩමියානෝ ෆ්රැන්කොවිග් (Damiano Francovigh), නියෝජ්ය දූත මණ්ඩල ප්රධානී ඇල්බර්ටෝ ආර්සිඩියාකොනෝ (Alberto Arcidiacono) සමඟ අද (01) වන දින වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ හමුවුණා. මෙම හමුවේ දී ශ්රී ලංකාව සහ ඉතාලිය අතර ද්විපාර්ශ්වික වෙළෙඳ හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු වූ අතර, දෙරට අතර ආර්ථික [...]
සම්පූර්ණ වාර්තා
ITN Newsශ්රී ලංකාවේ ඉතාලි තානාපති නාවික හමුදාධිපති හමුවෙයි

Ada Derana Bizද්විපාර්ශ්වික වෙළෙඳාම සහ ආයෝජන ශක්තිමත් කිරීම පිළිබඳව ඉතාලි තානාපතිවරයා හා වෙළෙඳ අමාත්යවරයා අතර සාකච්ඡාවක්

News.lkද්විපාර්ශ්වික වෙළෙඳාම සහ ආයෝජන ශක්තිමත් කිරීමට ඉතාලි තානාපතිවරයා වෙළඳ ඇමති හමුවෙයි

Dasatha Lanka Newsඉතාලි තානාපති සහ වෙළඳ ඇමති වසන්ත අතර හමුවක්

ITN News2027 Sri Lanka Expo ප්රදර්ශනයට ඉතාලි ව්යාපාරික නියෝජිත පිරිසක් කැඳවීමට ඇරයුම්

සාරාංශය
ශ්රී ලංකාවේ ඉතාලි තානාපති දමියානෝ ෆ්රැන්කොවිග් (Damiano Francovigh) මහතා සහ ශ්රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්රනාන්දු මහතා අතර නිල හමුවක් අද (02) නාවික හමුදා මූලස්ථානයේදී පවත්වා තිබෙනවා . 27 වැනි නාවික හමුදාධිපතිවරයා ලෙස වැඩ භාරගත් වයිස් අද්මිරාල් ඩේමියන් ප්රනාන්දු මහතා වෙත ඉතාලි තානාපතිවරයා මෙහිදී සිය සුභාශිංසන පිරිනමා තිබෙනවා.