මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
රට විරුවන්ගේ දරුවන් වෙනුවෙන් රජයෙන් මසකට 10,000ක දීමනාවක්
විදේශ රැකියාවල නියුතු දෙමාපියන්ගේ වයස අවුරුදු 2-13 අතර වන දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සිටී නම් ඔවුන්ට මසකට රුපියල් 10,000ක දීමනාවක් ගෙවීමට තීරණය කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට දැනුම් දුන්නා. එම කාරක සභාව අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) නාමල් සුදර්ශනගේ සහභාගිත්වයෙන් [...]
සාරාංශය
එම කාරක සභාව අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) නාමල් සුදර්ශනගේ සහභාගිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී නිලධාරීන් මේ බව සඳහන් කළා. මිලියන 10ක මුදලක් වෙන් කර ඇති බවත් එම නිලධාරීන් සඳහන් කළා.
සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 10 ඔක් 2026මානසික සෞඛ්‍ය ගැටලු වලදී උපදේශන සේවාව සැබෑ ගැටලුව ආමන්ත්‍රණය කළ යුතුයි - අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්මූලාශ්‍ර 3ක්
- 9 ඔක් 20262027 සිට පෙර පාසල්වලටත් SLS සහතිකමූලාශ්‍ර 6ක්
- 24 සැප් 2026සැප්තැම්බර් 25 සිට ඔක්තෝබර් 01 දක්වා කාලය තුළ රජයෙන් විශේෂ සතියක් නම් කරයිමූලාශ්‍ර 5ක්
- 14 ජූලි 2026“මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය අදින් ඇරඹේමූලාශ්‍ර 2ක්
- 16 දෙසැ 2025ගැබිණි මාතාවන්ට පන්දහසක බඩු මල්ල බෙදා දීම ඇරඹේමූලාශ්‍ර 2ක්
- 30 නොවැ 2025හෙට සිට ආරක්ෂිත දිවා සුරැකුම් මධ්‍යස්ථාන යළි විවෘත කරන ලෙස දැනුම්දීමක්මූලාශ්‍ර 2ක්

