මූලාශ්‍ර 2ක්
හෙට සිට ආරක්ෂිත දිවා සුරැකුම් මධ්‍යස්ථාන යළි විවෘත කරන ලෙස දැනුම්දීමක්
අත්‍යවශ්‍ය සේවාවල නිරත රජයේ සහ පුද්ගලික අංශයේ නිලධාරීන් සහ වෘත්තිකයන්ගේ දරුවන් රැකබලා ගැනීම වෙනුවෙන් හෙට (01) දිනයේ සිට ආරක්ෂිත බව තහවුරු කරන ලද දිවා සුරැකුම් මධ්‍යස්ථාන නැවත ආරම්භ කරන ලෙස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් දැනුම් දී තිබෙනවා. පවතින ආපදා තත්ත්වය තුළ ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම උදෙසා අත්‍යවශ්‍ය සේවාවල නිරතව සිටින රාජ්‍ය සහ [...]
