රට විරුවන්ගේ දරුවන් වෙනුවෙන් රජයෙන් මසකට 10,000ක දීමනාවක්
විදේශ රැකියාවල නියුතු දෙමාපියන්ගේ වයස අවුරුදු 2-13 අතර වන දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සිටී නම් ඔවුන්ට මසකට රුපියල් 10,000ක දීමනාවක් ගෙවීමට තීරණය කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට දැනුම් දුන්නා. එම කාරක සභාව අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) නාමල් සුදර්ශනගේ සහභාගිත්වයෙන් [...]
