මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
කොරියානු භාෂා පරීක්ෂණ අපේක්ෂකයින්ට ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ දැනුම්දීමක් - වහාම තහවුරු කරගන්න
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් කොරියානු භාෂා පරීක්ෂණයට අදාළව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නම භාවිත කරමින් ව්යාජ කෙටි පණිවිඩ (SMS) යොමු කිරීමේ ජාවාරමක් ක්රියාත්මක වන බවට තොරතුරු ලැබී ඇති බව වාර්තා කරයි.
සම්පූර්ණ වාර්තා
සාරාංශය
කොරියානු භාෂා පරීක්ෂණයට අදාළව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නම භාවිත කරමින් ව්යාජ කෙටි පණිවිඩ (SMS) යොමු කිරීමේ ජාවාරමක් ක්රියාත්මක වන බවට තොරතුරු ලැබී ඇතැයි ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
