බන්ධනාගාරයට යන්න බැරි තරම් ලෙඩ නම් ඩුබායි ගියේ කොහොමද ? චරිත් සහ රඛිත ගැන මහේස්ත්‍රාත් අහයි
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් හිටපු අධිකරණ සහ බන්ධනාගාර අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායකව සිටි චරිත් අබේසිංහ...
