ජනප්රියමූලාශ්ර 6ක් යාවත්කාලීන විය
කොළඹ කොටස් වෙළඳපොළේ කැපීපෙනෙන වර්ධනයක්
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් අද (04) දිනයේ දක්නට ලැබුණා. එහි ඉහළ වර්ධන වේගයක් පෙන්නුම් කරමින් සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 421.48 කින් (2.09%) ඉහළ ගොස් 20,541.12ක් ලෙසයි සටහන්ව ඇත්තේ.
සම්පූර්ණ වාර්තා
Dasatha Lanka Newsකොළඹ කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන වර්ධනයක්

ITN Newsකොළඹ කොටස් වෙළඳපොළේ කැපීපෙනෙන වර්ධනයක්

ගගනමුළු ලංකාවටම සුබම සුබ ආරංචියක් - මෙහෙම ගියොත් රටම ගොඩ අද කොටස් අගයන් ඉහළටම

Hiru News - Sinhalaකොටස් වෙළෙඳපොළ ඒකක 421.48කින් ඉහළට

අද දෙරණකොළඹ කොටස් වෙළඳපොළේ කැපීපෙනෙන වර්ධනයක්

Ada Derana Bizඇමරිකාවේ මැතිවරණ ප්‍රතිඵලයට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ ඒකක 421කින් ඉහළට

සාරාංශය
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි කැපීපෙනෙන ඉහළ යාමක් අද (04) දිනයේ දී වාර්තා වී තිබෙනවා. ඒ අනුව සියලු කොටස් මිල දර්හකය දිනය තුළ ඒකක 421.45කින් හෙවත් 2.09%කින් ඉහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 112.52කින් එනම් 1.97%කින් ඉහළ ගොස් ඇති බවට වාර්තාවෙනවා. අද දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒ අනුව ඒකක 20,541.12ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 5,835.09ක් ලෙසත් ඒ අනුව වාර්තා වී තිබෙනවා.