ජනප්රියමූලාශ්ර 6ක් යාවත්කාලීන විය
විදුලි ගාස්තු ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසමෙන් අවසර ඉල්ලයි
2026 වසරේ සිව්වන කාර්තුව සඳහා විදුලි ගාස්තු සියයට 2.88කින් ඉහළ නැංවීමට ජාතික පද්ධති මෙහෙයුම්කරු ඉල්ලීමක් කර තිබෙනවා. කෙසේ වෙතත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) යෝජනා කරන්නේ විදුලි ගාස්තු සියයට 1.46ක අගයකින් පමණක් ඉහළ නැංවිය යුතු බවයි. මේ පිළිබඳ අවසන් තීරණය ගැනීමට පෙර හෙට (05) දිනයේදී මහජන අදහස් විමසීමේ විශේෂ සැසියක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මෙම [...]
සම්පූර්ණ වාර්තා
Dasatha Lanka Newsවිදුලි ගාස්තු ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසමෙන් අවසර ඉල්ලයි

Mawrata News සිංහලකරන්ට් බිල 2.88%කින් නග්ගන්න ඉල්ලයි! උපයෝගිතා කොමිසම 1.46%කින් නග්ගන්න යෝජනා කරයි! ලයිට් බිලත් වැඩි වෙන්නයි යන්නේ..!
ගගනලංකාවේ විදුලි ගාස්තු ඉහළට? මේ දුරකථන අංකය අමතා අදහස් පැවසීමට ජනතාවට අවස්ථාවක්

Lanka News Web සිංහල2026 සිව්වන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක්?

Hiru News - Sinhala2026 සිව්වන කාර්තුව සඳහා විදුලි ගාස්තු ඉහළ නංවන්න ඉල්ලීමක් - PUCSL වෙතින් මහජන අදහස් විමසීම හෙට

අද දෙරණසිව්වන කාර්තුවේ විදුලි ගාස්තුව ඉහළට?

සාරාංශය
කෙසේ වෙතත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) යෝජනා කරන්නේ විදුලි ගාස්තු සියයට 1.46ක අගයකින් පමණක් ඉහළ නැංවිය යුතු බවයි. මේ පිළිබඳ අවසන් තීරණය ගැනීමට පෙර හෙට (05) දිනයේදී මහජන අදහස් විමසීමේ විශේෂ සැසියක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මෙම මහජන අදහස් විමසීමේ සැසිය සඳහා ලියාපදිංචි වීමට කැමති පාර්ශ්වයක් 077 0399119 අංකය ඇමතීමෙන් ලියාපදිංචි වීමේ හැකියාව පවතිනවා.